• (+94)  0766214661
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gajanayaka Maha Vidyalaya

ර/නිවි/ගජනායක මහා විද්‍යාලය

Nivithigala Zone

  • Register
  • Login
Gajanayaka Maha Vidyalaya

ර/නිවි/ගජනායක මහා විද්‍යාලය

Nivithigala Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

 

වසර 1935 දී මුල් ගල තබා මෙසේ ඉදිකරන ලද ගොඩනැගිල්ල වර්තමාන ප්‍රධාන ශාලාව වන ගජනායක ශාලාවයි. එය විවෘත කර ගෙවැදී ඇත්තේ 1936 මැයි මස 18 වන දාය. වර්ෂ 1960 දී මෙම විදුහල රජයට රජයට පවරා ගන්නා තෙක් එය පවත්වා ගෙන ඇත්තේ ගජනායක එඩියුකේශනල් සොසයිටි ලිමිටඩ් - Gajanayaka Educational Society Ltd නම් වූ සංවිධානයෙනි. ඉන් පසු එම විදුහල රජයට පවරා ගැනීමෙන් පසුව ද ර/වැල්ලදුර ගජනායක මහා විද්‍යාලය යනුවෙන් එහි ආදී කර්තෘවරයාගේ නමින්ම හදුන්වන්නට යෙදුනි. මෙම විදුහලේ ආදී කර්තෘවරයා වුයේ සුප්‍රසිද්ධ වෛද්‍යාචාර්ය වරයෙකු වූ කේ බී ගජනායක බණ්ඩාර මැතිතුමාය. මෙම විද්‍යායතනය රජයේ පාලනයට පත්වන තෙක්ම සමාගම් පාසලක් ලෙස පැවති මෙම පාසල් ස්වකීය ධන පරිත්‍යාගයෙන් ගම්වාසී අහින්සක දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසාම ඉදිකරන ලද්දක්මය.

මෙහි ආරම්භක ගුරුභවතා වූයේ පුරා වසර 30ක් පමණ කාලයක් තිස්සේ මුල් ගුරු වූ සිරිල් ඩන්ස්ටන් මනම්පෙරී මැතිතුමාය.

මෙම විද්‍යායතනයෙන් සරණ ලැබූ රටට දැයට සමයට සේවය කළ හා සේවය කරන පිරිස අති විශාලය. මූලික හා ද්විතීක අධ්‍යාපනය ලැබූ ජ්‍යෙෂ්ඨ පාඨමාලා සහතික පත්‍ර විභාගයෙන් ද සමත්ව විදු බිමෙන් සමුගත් පිරිස අතර ගුරුභවතුන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, පරිපාළන නිලධාරීන් හෙදියන් බැංකු ආරක්ෂක අංශ වල නිළධාරීන්ද වන බව පවසනුයේ අභිමන් පූර්වකවය. සැබැවින්ම අපි මේ විදුමවට ණය ගැතියෝ වෙමු.

 

Gajanayaka Maha Vidyalaya

ර/නිවි/ගජනායක මහා විද්‍යාලය

Nivithigala Zone

Usefull Links

  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Welladura, Kahawatta
  • දුරකථන(+94)076 6214661

Supported By

© 2026 Gajanayaka Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk