නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ගජනායක විද්‍යාලය

පුරා පනස් වසරකට අාසන්න ෙපෟඩ ඉතිහාසයකට උරුමකම් කියන ෙද්ශිය වශෙයන් කීර්තියට පත් වූ අනගිභවනීය ෙස්වයක් ඉටු කරන්නා වූද උගතුන් බුද්ධිමතුන් ගුණයහපත්කමින් සරසා රටට දායාද නලා වූද අහිමානවත් ගජනායක මෑණියන්ෙග් විදුහල්පති ෙලස පණිවුඩයක් නිකුත් කරන්නට ලැබීම භාග්‍යයක් ෙලස සලකමි. ගජනායක ගුරු මෑනියන් අභිමාමනීය ස්ථානයක පිහිටුවීමට ෙම් පාසලට නායක්ත්වය ලබා දුන් සියළුම අාදී විදුහල්පතිවරුන්ට ෙමන්ම ගුරු ෙදමවුපියන්වත් ෙම් ෙමාෙහාෙත් ෙගෟරවෙයන් සිහිපත් කරමි.
ගජනායක විදු මෑණියන්ට වටිනා සංස්කෘතියක් ෙගාඩ නගමින් උගත්කම ගුණවත්කම දක්ෂතාව නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කරමින් ෙමතුවත් ගජනායක බැබළවූ අාදී සිසුන් අාදර්ශයට ගනිමින් වත්මන් හා අනාගත ගජනායක දරුවන්ට මග ෙපන්වීමට ගජනායක ෙවබ් අඩවිය හරහා ගැකි ෙව් යැයි විශ්වාස කරමි.හුෙදක් ඒදිෙදා ෙතාරතුරු වලින් ඔබ්බට ෙගාස් වත්මන් ගජනායකයන්ට අවශ්‍ය අනාගතයක් තාක්ෂණ ෙලා්කය හරහා උකහා ගැනීමට ශක්තිය ෙෙධර්ය වාසනාව ලැෙබ්වායි ප්‍රර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
ගජනායක විද්‍යාලය