Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

අනාගත අභියෝග ජය ගත හැකි දරු පරපුරක් බිහි කිරීම.

 

WELCOME TO OUR SCHOOL  !

 

 

සබරගමු  පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

Read More

 

පාසලේ මෙහෙවර

 

සම්පත් මානව සංකලනයෙන් දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප ඔප නැංවීම.

0

Notifications

Today
Older

Notice Board

Community Project Of RNCOE

Gajanayaka MV