| පාසල ආරම්භ වූ දිනය | 1934 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 28573 |
| සංගණන අංකය | 23325 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 38 පර්චස් 03 |
| පාසල පිහිටි පළාත | සපරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | නිවිතිගල |
| කොට්ඨාසය | කහවත්ත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කහවත්ත |
| ග්‍රාම සේවක වසම | වැල්ලදුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 320 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | කොළ, කහ, |