13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර පහත විෂයන් කාල සටහනකට අනුව ඉගැන්වීම සිදු කරයි.
- ආගම
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- සෞන්දර්ය - චිත්‍ර, නැටුම්, සංගීත
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- දෙමළ
- තොරතුරු නාක්ෂණය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය
- කෘෂිකර්මය
| විෂය | විෂය ඉගැන්වීම | පන්ති භාරකාරීත්වය |
| ආගම | M කමනි මිය | ![]() |
| සිංහල | N V C අශෝකමාලා මිය | ![]() |
| ගණිතය | A M සුජීව මයා | ![]() |
| විද්‍යාව | G A S කෞශල්‍ය මිය | ![]() |
| ඉංග්‍රීසි | J A O T ජයකොඩි මිය | ![]() |
| ඉතිහාසය | P A R ප්‍රභාත් මයා | ![]() |
| චිත්‍ර | G R H N සුරවීර මිය | ![]() |
| නැටුම් | H A P චම්පිකා මිය | ![]() |
| සංගීත | H D I D මෛත්‍රීරත්න මයා | ![]() |
| ප්‍රායෝගික තාක්ෂණ කුසලතා | K G අරුණි ජයසේකර මිය | ![]() |
| කෘෂිකර්මය | K G අරුණි ජයසේකර මිය | ![]() |
| තොරතුරු නාක්ෂණය | M K රසාංගිකා මිය | ![]() |
| භූගෝල විද්‍යාව | A W T A සමරජීව මිය | ![]() |
| පුරවැසි අධ්‍යාපනය | A W T A සමරජීව මිය | ![]() |
| සෞඛ්‍ය | M මානෙල් මිය | ![]() |
| පුස්තකාල | A V D අබේතුංග මිය | ![]() |
| වාණිජ හා ගිණුම්කරණය | A V D අබේතුංග මිය | ![]() |
| ක්‍රීඩා උපදේශක | K T කුරුප්පු මයා | ![]() |










