2022 එක්තොම්බර් මස 05 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය සදහා පාසලේ සියළුම දරු දැරියන් හා ආචාර්්‍ය මණ්ඩලය සහභාගී විය. එහිදී තොරතුරු තාක්ෂණයේ අතීතය වර්තමානය සහ අනාගතය පිළිබද විශාල වශයෙන් දරුවන්ව සහ ගුරුභවතුන්ව දැනුවත් කළ විද්‍යාපීඨයේ දරු දැරියන්ට අපගේ ස්තූතිය!!!!
Search
Latest News
-
Exbihition of RNCOE
2022 එක්තොම්බර් මස 05 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය සදහා පාසලේ සියළුම දරු දැරියන් හා ආචාර්්‍ය මණ්ඩලය සහභාගී විය. එහිදී තොරතුරු තාක්ෂණයේ අතීතය වර්තමානය සහ අනාගතය පිළිබද විශාල වශයෙන් දරුවන්ව සහ ගුරුභවතුන්ව දැනුවත් කළ විද්‍යාපීඨයේ දරු දැරියන්ට අපගේ ස්තූතිය!!!!
Super user 1 Sport News 0 -
උදෑසන ආහාර වැඩසටහන
රටේ පවතින ආර් ථික අර්බුධය හමුවේ පාසල් දරුවන් කුසගින්නේ පාසලට පැමිණීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල බාධාවකි. මෙයට පිළියමක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන පෝෂණ ව්‍යාපෘතියට සමගෘමීව අප පාසලේ ප්‍රාථමික අංශයේ දරු දැරියන්ට උදෑසන ආහාර වේල පබා දීම සිදුකරනු ලැබේ. මෙහිදී පාසලට කෑම රැගෙන නොඑන හදුනාගත් ද්විතීක අංශයේ දරුවන්ටද ආහාර ලබා දීම සිදු කරනු ලබයි.
Super user 1 Academic News 0 -
School Taekwondo Team
අප පාසලේ ක්‍රීඩා උපදේශක වූ කුරුප්පු ගුරුතුමාගේ මහන්සිය හා කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ටයිකොන්ඩෝ ක්‍රීඩාව අප පාසලටද උරුම විය. 2022ක් වූ ඔක්තොම්බර් මස 03 වන දින විදුහල්පති තුමියගේ ප්‍රධානත්වයෙන් දරු දැරියන්ට ලෝගුව පිරිනැමීම සිදු කරන ලදී.
Super user 1 News & Highlights 1 -
විද්‍යාලීය ප්‍රතිඵල ඉහළ නැංවීම
2022 අ පො ස සාමාන්‍ය පෙළ දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහනක් පසුගිය සතියේ අප පාසලේ පවත්නව ලදී. එහීදී දරුවන්ට සුවිශාල වටිනාකමක් ඇති දෙශනාවක් සිදු කල කම්කරු අමාත්‍යංශයේ නාරාහේන්පිට ශාඛාවේ සේවය කරන මානව සම්පත් කළමනාකාර තුමාට අපගේ හද පිරි ස්තුතිය පුද කරමි. එපමණක් නොව ඒ සදහා සම්බන්දීකරන කටයුතු සිදුකල විදුහල්පති තුමාටද අපගේ හද පිරි ස්තුතිය පුද කරමි.
Super user 1 News & Highlights 0