ජාතික ඵලදායීතාලාභීන් සදහා වූ ප්‍රණාම උළෙලේ දී අ.පො.ස. උසස් පෙළ දක්වා වූ පාසල් අංශය නියෝජනය කරමින් 2006 වර්ෂයේ ප්‍රථම ස්ථානය ර/නිවි/ගජනායක මහා විද්‍යාලය ලබා ගන්නා ලදී.
ජාතික ඵලදායීතාලාභීන් සදහා වූ ප්‍රණාම උළෙලේ දී අ.පො.ස. උසස් පෙළ දක්වා වූ පාසල් අංශය නියෝජනය කරමින් 2007 වර්ෂයේ ස්වර්ණ සම්මානය ර/නිවි/ගජනායක මහා විද්‍යාලය ලබා ගන්නා ලදී.