විවිධ දක්ෂයන්ගෙන් පිරිපුන් මෙම පාසල ජයග්‍රහණ රැසක හිමිකරුවා වෙති. දිනෙන් දින විවිධ ක්‍රීඩාවන්ගෙන් ජයග්‍රහණ ලබා ගන්නා මෙම පාසල සතුව සහජ දක්ෂයින්ගෙන් සැදුම්ලත් විවිධ ක්‍රීඩා කණ්ඩාය්ම් පවතී.
volly ball
Net Ball
Taekwondo